Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අද (06) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ඩිජිටල් මාධ්‍යයෙන් ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් වේදිකාව වන හෙළකුරු සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව හෙළකුරු “ජනවරම” මැතිවරණ තොරතුරු සේවාව ඔස්සේ පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල අද (06) රාත්‍රියේ සිට ජනගත කිරීමට නියමිතයි.

ඔබගේ ස්මාට් දුරකථනයේ ඇති හෙළකුරු Superapp එක Play Store හෝ App Store හරහා නවතම සංස්කරණයට Update කරගැනීමෙන්, “ජනවරම” සේවාව ඔස්සේ නිල ඡන්ද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.