Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

අද (06) සවස 2.00ට අවසන් වූ පැය 07 ක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ප්‍රතිශතයන් පහතින්.

* මන්නාරම - 54%

* රත්නපුර - 50%

* වව්නියාව - 49%

* අම්පාර  - 48%

* බදුල්ල - 48%

* මාතර - 45%

* කෑගල්ල - 45%

* කළුතර - 45%

* පොළොන්නරුව - 45%

* මොණරාගල - 43%

* හම්බන්තොට - 42%

* පුත්තලම - 40%

* අනුරාධපුරය - 40%

* කොළඹ -40%

* කිලිනොච්චිය - 39%

* ගම්පහ - 36%

* යාපනය - 34%

අනෙකුත් ප්‍රදේශවල ප්‍රතිශත යාවත්කාලීන කිරීම් තවත් සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න.