මෙවර පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.
ඒ අනුව අද (06) දහවල් 12.00ට අවසන් වූ පැය 05 ක කාලය තුළ දිස්ත්රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්රතිශතයන් දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්රකාශයට පත්කර තිබෙනවා.
අදාළ ප්රතිශතයන් පහතින්.
* මාතර - 42%
* මන්නාරම - 40%
* ත්රිකුණාමලය - 36%
* බදුල්ල - 36%
* ගාල්ල - 35%
* යාපනය 35%
* පොළොන්නරුව - 34%
* කෑගල්ල - 33%
* මහනුවර 33%
* අම්පාර - 31%
* රත්නපුර - 30%
* පුත්තලම - 30%
* අනුරාධපුර 30%
* කොළඹ - 28%
අනෙකුත් ප්රදේශවල ප්රතිශත යාවත්කාලීන කිරීම් තවත් සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න.