පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වී මේ වනවිට පැය 05 ක පමණ කාලයක් ගත වී තිබෙනවා.
ජනතාව සිය ඡන්දය භාවිතා කිරීම සඳහා උදෑසන සිටම ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් ඇති බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරන්නේ.
ප්‍රදේශ කිහිපයක ඡන්ද මධ්‍යස්ථානවල ජනතාව ඡන්දය භාවිතා කිරීමට පැමිණි ආකාරය පහතින්.









