මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද විමසීම මේ වන විට ආරම්භවී තිබෙනවා.
ඒ අනුව අද (06) පෙවරවරු 9.00 අවසන් වූ ගතවූ පැය දෙකක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අදාළ ප්‍රතිශතයන් පහතින්.
* යාපනය - 6%,
* මන්නාරම - 12%,
* වවුනියාව - 31.5%,
* දිගාමඩුල්ල - 12%
* මොණරාගල - 15%
* නුවරඑළිය - 20%
* අම්පාර - 12.5%
* අනුරාධපුර - 10% -15%
* බදුල්ල - 20%
* කෑගල්ල - 11%
අනෙකුත් ප්‍රදේශවල ප්‍රතිශතයන්වල යාවත්කාලීන කිරීම් තවත් සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න.