පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව ජනතාව මේ වනවිට සිය ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් ඇති බවයි වාර්තා වෙන්නේ.
පළාත් පාලන මැතිවරණයේදී නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රදේශ කිහිපයක ඡන්ද මධ්‍යස්ථානවල ජනතාව ඡන්දය භාවිතා කිරීමට පැමිණි ආකාරය පහතින්.







