සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය හේතුවෙන් සිසුවෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සිසුන් සිව්දෙනෙකු සමනලවැව පොලිසිය වෙත අද (05) භාරවී තිබෙනවා.
ඒ අනුව, පොලිසිය වෙත බාර වූ මෙම සැකකාර සිසුන් සිව් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දීමට පියවර ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.