Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව, පාසල් කිහිපයක් හැරුණු විට අනෙකුත් සියලුම පාසල් මැයි 07 වැනිදා නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් අද (05) සහ හෙට (06) දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදී තිබෙන බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

පහත සඳහන් පාසල් හැර අනෙකුත් සියලුම පාසල් එළඹෙන 07 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

වසා තැබෙන පාසල් පහතින්.