Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන්, අද (05) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා.

ඒ අනුව එහිදී නවක වදය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න සඳහන් කළේ.