ගල්කිස්ස, වෙරළ මාර්ගයේ අද (05) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් 19 හැවිරිදි තරුණයෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
--
Update 9.40 AM
අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය පවසනවා.