Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අපි කවුරුත් තේරුම් ගත්ත දෙයක් තමයි, මේ රටේ පාස්කු ප්‍රහාරය -

00:03 : ඒ සියදිවි නසාගත්ත බෝම්බ කාරයන්ගේ උවමනාවට පමණක් වෙච්ච දෙයක් නොවෙයි කියන එක අපි කාටත් තිබිච්ච අදහස.

00:08 : මේක දේශපාලන බලය ගන්න කරපු දේශපාලන කුමන්ත්‍රණයක්.

00:11 : මහා සාහසික මිනීමැරුමක් කියන එක අපේ හෘද සාක්ෂිය, අපි කාගෙත් හිත දන්නවා.

00:16 : හිත දැන ගත්තට මදි, අපරාධකාරයෝ අල්ලන්න ඕනේ.

00:19 : මේ තොරතුරු විනාශ කරලා තිබුණේ. ගෝඨාභය දිනලා සතියක් ඇතුළත CID එකේ හිටපු නිලධාරින් 750ක් මාරු කළා පාස්කු ප්‍රහාරය වහන්න.