Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අද මේ ඇතිවෙලා තියෙන තත්ත්වයට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ සජිත් ප්‍රේමදාස මිසක් -

00:06 : මේ රටේ ඉතිහාසයේ හිටපු නායකයෝ නෙමෙයි - මේ රටේ ඉතිහාසයේ මේ රට බේරගත්ත පක්ෂවල අය නෙමෙයි.

00:13 : මේකේ වගකීම සජිත් ප්‍රේමදාස බාර ගන්න ඕනේ!

00:17 : එදා එයාගේ තාත්තා දෝෂාභියෝගයකින් ඉවත් කරන්න හදන කොට ජනාධිපති හැටියට - මොකද මගේ අයියා හැමදාම හිටගෙන හිටියේ මෙතුමත් එක්ක -

00:26 : ඒ කෙරෙහි ගුණවත් සලකන්න දන්නේ නැති මිනිහෙක් තමයි සජිත් ප්‍රේමදාස කියලා මං මේ වෙලාවේ මතක් කරනවා.

00:32 : එයාට හරි ඉක්මනට මුල අමතක වෙන මනුස්සයෙක්. එයාගේ තාත්තට ඒ තත්ත්වය තිබුණේ නෑ.

00:36 : මම දන්නෑ කාගේ ජාන එයාගේ ඇඟේ තියෙනවද කියලා.