Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා.

ඒ අනුව කාන්තා මීටර් 800 තරගය ඇය 2.14.86කින් තරගය අවසන් කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වී ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම  පිරිමි මීටර් 800 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ශවිඳු අවිශ්ක විසින් දිනාගත් අතර ඔහු මිනිත්තු 1.53.41කින් සිය ඉසව්ව අවසන් කිරීමට සමත් වුණා.