Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

සිරි දළදා වන්දනාවට සමගාමීව ශ්‍රී දළදා වහන්සේගේ හා දළදා මාලිගාව අවට පරිශ්‍රයේ ආරක්ෂාව හා බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලිසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

ඒ අනුව මහජනතාව සෝදිසි කිරීම, රථ වාහන පාලනය හා මාර්ග බාධක රාජකාරි යෙදවීමද සිදු කරන බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ සඳහා රාජ්‍ය නිවේදිත නිලධාරීන් 35 ක් ඇතුළු පොලිස් නිලධරයන් 10,000 කට අධික ප්‍රමාණයක් රාජකාරියේ යෙදවීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ රථ වාහන සැලැස්ම පහතින්.