Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : බේබිලා මේ දවස්වල මරු සෙල්ලමක් කරනවා.

00:02 : මිනිහ ගියානේ මේ ඊයේ පෙරේදා ඉන්දියාවේ තරුණ සමුළුවකට හරි, මොකකට හරි.

00:06 : එහෙට කියනවා, ජනාධිපතිතුමායි, මෝදියි අත්සන් කරපු ගිවිසුම් අති ප්‍රබල ගිවිසුම් -

00:11 : ඒවා ශ්‍රී ලංකාවටත්, ඉන්දියාවටත් අතිශය වැදගත් ගිවිසුම්, ඉතාම හොඳ ගිවිසුම් කියලා එහිදී කියනවා.

00:17 : ලංකාවට ඇවිල්ලා කියනවා, 'ශ්‍රී ලංකාව පාවා දෙන ගිවිසුම් ගණනාවකට ඉන්දියාවේ මෝදිත් එක්ක අත්සන් කරයි'

00:24 : තාත්තා වගේමයි පුතාත්! ආයේ ඇරපු අතක් නෑ, පලුවම තමයි.