Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : දැන් සැපද කියලා අහන්න කැමතියි ජනතාවගෙන් - තමුන්නාන්සේලා බලයට පත් කරපු රජය මේ වනවිට මොකද වුණේ?

00:09 : දුන්නා දෙන එක පිටිපස්සෙන් දුම් යන්නම දෙනවා දැන් හෙට අනිද්දා!

00:13 : තව කෙළියේ නෑ - කෙළිනකම් බලා හිටපියව් - ජනතාව තව ටිකක් දීපියව්, හැමදේම!

00:19 : පළාත් පාලන මැතිවරණය 'මට දියව්, මට දියව්' කියලා දැන් නායකතුමා ගමක් ගමක් පාසා යනවා.

00:24 : 'හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද' කියලා ආයෙමත් කතිරේ ගහපියව් උන්ට - ප්‍රශ්නයක් නෑ.

00:29 : අපි කියන්නේ, පළාත් පාලන මැතිවරණයෙන් බලය ඉල්ලනවා නම් දීලා, කාගන්න එකයි ඇත්තේ.

00:33 : ජනතාවට අවුරුදු හොඳයි! බුදු අම්මේ, දැන් හැමතැනම කන්න බොන්න තියෙනවා!

00:37 : හැමතැනටම VAT බදු ගහල තියෙන්නේ. බය වෙන්න එපා, ජනතාවට සැපයි!