Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : කොන්ත්‍රාත් කරන සභාපතිලා හිටියේ - සභාව හදන කට්ටිය නෙවෙයි. කොන්ත්‍රාත් කරන මන්ත්‍රීලා හිටියේ.

00:04 : හැම මන්ත්‍රීවරයෙකුම කවුද? කොන්ත්‍රාත්කාරයෙක්! - සහ මේවා කොන්ත්‍රාත් සභා!

00:08 : මේවා කොන්ත්‍රාත් සභාවල සිට මහජන සභා දක්වා වෙනස් කරන්න ඕනේ. මන්ත්‍රීලා ඉන්නේ කොන්ත්‍රාත් ගන්නද?

00:12 : පාර හැදුවා නම්, කොන්ත්‍රාත්! - ගල් ඇල්ලුවොත් කොන්ත්‍රාත්! - පස් දැම්මොත් කොන්ත්‍රාත්! කොන්ත්‍රාත් කරලා කරලා ඒකෙන් ගසාකෑවා.

00:17 : ඉතින් පාර හදනවා - සති හතරක් පහක් යද්දි පාර කැඩෙනවා - එතකොට ආයෙත් පාර හදනවා - ආයෙත් කොන්ත්‍රාත් - ආයෙත් කොමිස් එනවා!

00:23 : ඕක තමයි තිබුනේ හැමදාම. ඒක අපි වෙනස් කරන්න ඕනේ. වෙනස් කරලා, අපි කොන්ත්‍රාත් නැති සභාවක් හදන්න ඕනේ.

00:28 : කොන්ත්‍රාත් කරන කට්ටිය කොන්ත්‍රාත් කරාවි, සාධාරණ විදියට. මන්ත්‍රීවරු නෙවෙයි. මන්ත්‍රීවරු කොන්ත්‍රාත් නොකරන සභාවක් හදන්න ඕනේ.

00:00 : ඒක නිසා, අපි කියන්නේ මේ සභාවල තත්ත්වය වෙනස් කරලා, මේකට අලුත් පිරිසක් අපි එකතු කර ගන්න ඕන.