Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : අනුර කුමාර ජනාධිපති කරලත්, 159ක් මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තුවට පත් කරලත් -

00:07 : ඒ දුන්න පොරොන්දු එකක්වත් අද ඉෂ්ට කරලා නෑ! එකක්වත් ඉෂ්ට කරලා නෑ!

00:12 : මං දන්න තරමින්, මට නම් පොරොන්දු දෙකක් කරා. මාව හිරේ දැම්මා - මගේ නෝනවත් හිරේ දැම්මා.

00:19 : ලැජ්ජයි ජනාධිපතිතුමනි! ලැජ්ජයි! මාව හිරේ දැම්මට කමක් නැහැ, මගේ නෝනවත් හිරේ දැම්මා. මේකද දේශපාලනය?

00:28 : ඒ හින්දා අනුර කුමාර ජනාධිපතිතුමාට කියනවා - මාව ආයේ හිරේ දාන්න - දහ සැරයක් දාන්න, පහළොස් සැරයක් දාන්න, මට ප්‍රශ්නයක් නැහැ.

00:36 : හැබැයි මගේ නෝනට අත තිබ්බොත් නම්, මම කරන දේ මම දන්නවා.