00:00 : පාස්කුදා ප්‍රහාරය ගැන අපෙන් අහලා වැඩක් වෙන්නේ නෑ. මාධ්‍යවල කියලා වැඩකුත් නෑ.
00:04 : එතුමාගේ දේශපාලන වේදිකාවේ හා පොලීසියේ ඉහල පුටුවක වාඩි කරවපු නිලධාරියා තමයි පාස්කු දා ප්‍රහාරය වෙලාවේ CID එකේ දෙවැනියා.
00:11 : එතුමා අමාත්‍යාංශයක ලේකම්වරයෙක් කරපු කෙනා තමයි, පාස්කු දා ප්‍රහාරය එල්ල වෙන වෙලාවේ CID එකේ ප්‍රධානියා.
00:17 : ඒ දෙන්නගෙන් ඇහුවා නම් ඇයි ක්‍රියාත්මක වුණේ නැත්තේ කියලා ඉවරයි. ආයේ මාධ්‍යට ඇවිල්ලා ප්‍රශ්න කරන්න දෙයක් නෑ ඕක.
00:22 : එතුමාගේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයකුගේ පුතාලා දෙන්නෙක් තමයි මරාගෙන මැරෙන බෝම්බකරුවෝ දෙන්නා.
00:27 : ඒ තමන්ගේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයට එන්න කියල ඇහුවා නම් හරි නේ දැනන් හිටියද කියලා. කොතනද මේක පටන් ගත්තේ කියලා.
00:32 : සම්පූර්ණයෙන් මේක දේශපාලනීකරණය කරන්න උත්සාහ කරනවා.
00:35 : නිලධාරීන් අතින් යම් අඩුපාඩුවක් වුණා නම්, ඔවුන් ඒක වහගන්න දේශපාලන රැකවරණය අරන් තියෙනවා වර්තමාන ආණ්ඩුව ඇතුළේ. මේක තමයි ඇත්ත කතාව.