Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : දැන් ජනාධිපතිතුමා වටේ විශාල ජාවාරම්කාරයෝ රාශියක් ඉන්නවා, මතක තියා ගන්න.

00:04 : දැන් තවදුරටත් ජනාධිපතිතුමාව පැලවත්තෙන් නෙමේ පාලනය කරන්නේ. පැලවත්තේ පෙකණිවැල දැන් කැපුනා.

00:09 : දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉන්නේ අර ගෝඨාභයලත් එක්ක, මහින්දලත් එක්ක හිටපු ඒ ජාවාරම්කාර පැලැන්තිය -

00:15 : දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාව අල්ලගෙන ඉන්නේ - ඒ ගොල්ලෝ තමයි දැන් ජනාධිපතිතුමාගේ උපදේශකයෝ හැටියට පත්වෙලා ඉන්නේ.

00:21 : ඒ හින්දා අර වාමාංශික ඒවා ඔක්කොම දැන් නෑ. ඒවා දැන් ඉවරයි.

00:25 : පැලවත්තෙත් මං හිතන්නේ එතුමා අර නිදාගන්න යන එක විතරයි. වෙන මුකුත් නෑ පැලවත්තත් එක්ක.

00:30 : දැන් සම්පූර්ණයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවන්නේ අර ගෝඨාභයලාගේ, මහින්දලාගේ කාලේ ඒගොල්ලන්ගේ වටා හිටපු ජාවාරම්කාර පැලැන්තියක්!

00:39 : ඒ පැලැන්තිය තමයි එතුමාගේ උපදේශකවරු හැටියට පත්වෙලා ඉන්නේ. ඒක ඉතාම භයානක තත්ත්වයක්.