00:00 : දැන් මේ මාලිමාව, ජනප්‍රියතාව වැටෙන්න වැටෙන්න, ඔවුන්ට මතක් වෙන්නේ රනිල් වික්‍රමසිංහව.
00:05 : ඔහු මේ ආර්ථිකය ගොඩ දාපු හැටි - බංකොළොත් ආර්ථිකයක් අවුරුදු එකහමාරකින් ගොඩ දැම්ම ලෝකයේ පළවෙනි පුද්ගලයා තමයි රනිල් වික්‍රමසිංහ.
00:13 : ඒ රනිල් වික්‍රමසිංහ නිසා, පෝලිම්වල හිටපු ජනතාව, ගෙවල් වල ඉඳගෙන තුන්වේල කාල හිටියා.
00:19 : මේ වෙනස ඇති කරපු පුද්ගලයා ගැන තමයි මතක් වෙන්නේ.
00:22 : ඒක හින්දා තමයි මාලිමාවට ඡන්දෙ දුන්න බොහෝ අය - හැම ගෙදරකම පවා කියන්නේ - 'අපි එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්නේ' කියලා.
00:27 : රනිල් වික්‍රමසිංහට විතරයි මේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා.
00:31 : ඒක හින්දාම තමයි රජයත් දැන් දිගට හරහට පහර ගහන්නේ - ගෙදර ඉන්න රනිල් වික්‍රමසිංහට.
00:35 : විපක්ෂ නායකවරයෙක් ඉන්නවා, ඉන්නවද නැද්දවත් දන්නෑ! අනිත් පක්ෂ නායකයෝ ගැන මුකුත් නෑ!
00:39 : හැමදාම මාධ්‍ය ප්‍රකාශක හරි කවුරු හරි ඇවිල්ලා කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ ගැන.
00:43 : ඒකෙන්ම තේරෙනවා ඔවුන්ගේ ප්‍රධාන හතුරා කවුද කියලා.