00:00 : මාත් කියලා තියෙන්නේ, බුලත් අරන් ගිහිල්ලා ජනතාවට පැහැදිලි කරන්න කියලා.
00:03 : 'රට අනුරට' කියලා දුන්නා - ජනාධිපතිකමත් දීලා, 159 කුත් දීලා, දැන් මේ ඉල්ලනවා ප්‍රාදේශීය සභාවත්.
00:09 : ජනාධිපතිකම කරන්න කියනවා - පාර්ලිමේන්තුවේ 159 අරන් කරගන්න බැරුව, ප්‍රාදේශිය සභාවත් ඉල්ලනවා කරගන්න.
00:15 : ඒවට මිනිස්සු මේ සැරේ සූදානම් නෑ. ජනතාව හොඳ තීන්දු දෙන්න දැන් බලාගෙන ඉන්නේ.
00:19 : රාජ්‍ය නිලධාරින් 08 වැනිදා පඩි අර ගන්නකොට - ඒ වගේම හැමෝම එකතුවෙලා ඉන්නේ දැන් දෙන්න පනිෂ්මන්ට් එක මේ මැතිවරණයේ.
00:25 : බලාගෙන ඉන්න තියෙන්නේ. ඒ නිසා මේකට කිසි දේකට බය නැතුව අපි මුහුණ දෙනවා.
00:29 : අපි බදුල්ලේ තීරණාත්මකම ප්‍රාදේශීය සභා, නගර සභාවල බලය අල්ලනවා.
00:33 : තීරණාත්මක බලය පුටුව - අපි අල්ලනවා බලය මේ පාර ප්‍රාදේශීය සභාවල, නගර සභාවල.