Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : ප්‍රහාරය කවදා සිද්ධ වෙනවද කියන එක වැදගත් නෑනෙ.

00:03 : පාස්කු ඉරිදා වෙච්ච නිසා පාස්කු ප්‍රහාරය කියනවා. ඕක පෝයක් දවසක උනා නම්, 'ඇසළ පෝදා ප්‍රහාරය' කියයි. නැත්නම් වෙන මොකක් හරි කියයි.

00:09 : මේකේ මහ මොළකාරයෙක් ඉන්නවයි කිව්වා. දැන් හොයනවද මහ මොළකාරයෝ?

00:12 : මං වගකීමෙන් කියනවා, මං දන්නවා මහ මොළකාරයා! හැබැයි ඒක මාධ්‍යයට කියන්නේ නෑ.

00:17 : ඒක මාධ්‍යයට කියනවා - රටේ ජනාධිපතිටයි, ආරක්ෂාව භාරව ඉන්න මහ එවුන්ටයි කියලා. ඊට පස්සේ මාධ්‍යයට කියනවා.

00:24 : මහ මොළකාරය ගැන මං දන්නවා - මහ මොළකාරයාගේ පැටිකිරිය දන්නවා - මහ මොළකාරයා ඇසුරු කරපු අය දන්නවා.

00:30 : මහ මොළකාරයා හිටපු තැන දන්නවා - මහ මොළකාරයා සහරාන්ලව පුහුණු කරපු අන්දම දන්නවා - ඔහුව මරාගෙන මැරෙන්න ගයිඩ් කරපු හැටි දන්නවා.

00:37 : ඉතින් ඒ නම් ගම් ඔක්කොමත් එක්ක මම අදාළ බලධාරීන්ට කියනවා මිසක්, මේක අප්පුහාමිටයි, කරුණාවති අම්මටයි කියලා වැඩක් නෑනේ.

00:43 : මේවා කිව්වා. ඒවා කියනකොට, දිගින් දිගටම මේ ඥානසාර හිමිලා ජාතිවාදී, ආගම්වාදී, මේ අනවශ්‍ය ප්‍රශ්න අවුස්සනවා කියලා...

00:52 : අපිනේ චෝදනා විඳින්නේ - සහ අල්ලලා හිරේත් දානවා!