00:00 : අපිත් එතුමාට චෝදනා කළා. අපි චෝදනා කළාට, ඒ විභාග තුළ, ඒ විමර්ශන කොමිෂන් සභාව තුළ එතුමා චෝදනාවට ලක් වෙන්නේ නෑ කියලා පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා.
00:07 : දැන් එතුමාගේ පාලන කාලය එපා කියලා - එතුමාව එපා කියලා - ජනතාව එතුමාව පරද්දලා...
00:11 : මේ නව පාලනය අනුර කුමාර දිසානායක මැතිතුමාට ලබා දුන්නේ.
00:14 : මේගොල්ලෝ සිංහ සෙයියාවෙන්නේ කිව්වේ, ඩොලර් බිලියන 41 මට කජ්ජක්ද කිව්වා - එක පෑන් පහරින් සියල්ල වෙනස් කරනවා කිව්වා -
00:20 : ඉතින් අර්ජුන් ඇලෝසියස්ලව ගේන එක මහ ලොකු දෙයක් නෙමෙයි කියලා කිව්වා.
00:23 : ඉතින් එහෙම කියපු එකක් ආපහු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් උදව් ඉල්ලනවා කියන්නේ, කරුණාකරලා මේක බාරදෙන්න එතුමාට ආපහු මේ රට!
00:29 : මිනිස්සු කියයි එතකොට, එතුමා එක්ක මේක කරගෙන යන්න කියලා. ඒ කියන්නේ තමන්ට බෑ කියලනේ කියන්නෙ!
00:33 : තමන් රටේ ජනාධිපති වෙලා, 159 ක් පාර්ලිමේන්තුවේ තියෙද්දී, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උදව් ඉල්ලනවා නම් ඒ ආණ්ඩුවේ කවුරුහරි...
00:40 : කරුණාකර තමුන්නාන්සෙලා ඉවත්වෙලා මේ පාලනය පහුගිය ආණ්ඩුවට ලබා දෙන්න. මොකද, පොදු ජනතාවයි මේකෙන් තැවෙන්නේ.
00:45 : ඒ නිසා අද නොහැකියාව ඉදිරියේ, තමන්ගේ කටමැත දොඩාපු කාරණා අද වමාරන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.