Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : නලින්ද ජයතිස්ස ඇමතිතුමා මේ ආණ්ඩුවේ ප්‍රධානම නායකයෙක්. කෙහෙළිය රඹුක්වැල්ලට කරපු චෝදනාවම එතුමාට එල්ල වෙනවා.

00:05 : අසාදු ගත කරපු සමාගමකින්, අසාදු ගත කළ බව දැන දැනම, කෝටි ගාණක බාල ඖෂධ මිලදී ගෙන තිබෙනවයි කියන චෝදනාව.

00:13 : ඇත්ත නම්, තනතුර දාලා යන තරම් බරපතලයි. ඇත්ත නම්, මේ ආණ්ඩුවේ පැවැත්ම ගැන ලොකු ප්‍රශ්ණයක් මතුවෙනවා. ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි.

00:19 : මධ්‍යම පාන්තිකයෝ NPP එකට ඡන්දේ දුන්නේ අඩු ගාණට කාර් ගන්න නේ.

00:23 : ලක්ෂ දොළහට පුංචි කාර් එකක් දෙනවා කියලා දීපු පොරොන්දුවට නේ. දැන් කියන්න එපා 'අපි එහෙම එකක් කිව්වේ නෑ' කියලා.