Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

00:00 : Clean Sri Lanka වැඩසටහනේ - ජනාධිපති කාර්යාලයේ තිබ්බ වැඩසටහනේ - ගායකයා සංගීත් වික්‍රමසිංහට ලක්ෂ දෙකයි.

00:06 : ගීතය හදන්න ලක්ෂ අටයි, Web Site එකට විසි එකයි.

00:09 : ඒ විදිහට ලක්ෂ හැත්තෑවක් වියදම් කරලා තියෙනවා උත්සවයට. ඒ ලක්ෂ හැත්තෑවේ නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන්නේ නැතුව.

00:16 : පුලුවන් නම් කියන්න ජනාධිපති ලේකම් කාර්යාලය - දැන් ඉදිරිපත් කරන්න - මං අයින් වෙනවා පාර්ලිමේන්තුවෙන් දැන්!

00:22 : ලක්ෂ 70ක චෙක් එක ලියාගන්න බෑ, Account බ්‍රාන්ච් එකෙන් චෙක් එක ලියන්නේ නෑ.

00:27 : ඊළඟට මොඩ්ල්ස්ලා - මොඩ්ල්ස්ලා ගෙනල්ලා තියෙනවා රුපියල් 15,000 ගානේ ඕගොල්ලෝ Clean Sri Lanka වැඩසටහනේ වාඩි කරවන්න.

00:33 : චෙක් එක ලක්ෂ 70යි! වියදම් කරපු චෙක් එක තව ලියාගන්න බෑ ඕගොල්ලොන්ට - ආණ්ඩුවට!

00:38 : මොකද කියලා තියෙන්නේ? නිසි ක්‍රමවේදය අනුගමනය නොකර සංග්‍රහ වියදම්.

00:43 : ඕගොල්ලන්ගේ පැලවත්තේ තියෙන අරමුදලින් තමයි ඔය ලක්ෂ 70 ගෙවන්න වෙන්නේ.