00:00 : කලබල වෙන්න එපා කවුරුවත්. වංචනිකයෝ, දූෂකයෝ ඇල්ලුවාද කියල ඇහුවා. ඔව්!
00:04 : ඒකට අදාළ කරන ඒ ආයතන ක්‍රියාවලිය දියත් වෙමින් තිබෙනවා. අපිට කලබලයක් නෑ.
00:08 : අපිට මතකයි 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපති වුන වෙලාවේ, සරත් ෆොන්සේකාව කුදලාගෙන ගිහිල්ලා ඔහුව හිරේට දැම්මා.
00:15 : ජාතික ජන බලවේගයේ අපි එලෙස කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.
00:19 : විධිමත් ලෙස, නීත්‍යානුකූලව, අධිකරණ පද්ධති හදලා, ඒ ආයතන හරහා නීතිය ක්‍රියාත්මක වෙනවා.
00:24 : කිසි කෙනෙක් කලබල වෙන්න එපා, ඒකට ඕන කරන ක්‍රියාවලිය දියත් වෙමින් තිබෙනවා.
00:28 : ඒ වගේම, අපි කිසිදු ලෙසක මේ කිසිවකට දේශපාලන ඇඟිලි ගැසීම් ගහන්න, අත පොවන්න කල්පනාවක් නෑ.
00:33 : ඒ නිසා අපි කියනවා, නඩු වලින් පැනලා යන්නැතුව බාප්පටත් ලංකාවට එන්න කියන්න.
00:37 : කෝ බැසිල්? බාප්පාට එන්න කියන්න ආපහු ලංකාවට, නඩුවලින් පැනලා යන්නැතුව.