00:00 : රට බාර දීලා තියෙනවනේ ජනතාව අලුත් කණ්ඩායමකට රට කරන්න කියලා.
00:04 : අපි ඒගොල්ලන්ට ඒ චාන්ස් එක දෙන්න ඕනි නේ. සමහර විට හැකි ඉක්මනින් අපට ආණ්ඩු බලයක් ගන්නත් වෙයි.
00:09 : මේ රට ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. සිස්ටම් චේන්ජ් එක කියන්නේ ත්‍රීවීල් එකේ තියෙන අර ආම්පන්න අරවා මේවා ගලවන එක නෙවෙයි.
00:16 : සිස්ටම් චේන්ජ් කියලා ඉල්ලුවේ මේ රටේ තිබුණු මහා පරිමාණයේ කොල්ලකෑම්, හොරකම, දූෂණය, බැඳියාවන් තියෙන බලවතුන්ගේ බලය, මාෆියා ටික කඩන්න.
00:25 : ඕක කරන්නේ නැතුව, මේ පෙට්ටි කඩයි, සුරුට්ටු කඩයි කඩන එකෙන් මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් එයිද?