Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පළාත් 9 සඳහා ජාත්‍යන්තර මට්ටමේ හෙද පුහුණු මධ්‍යස්ථාන 9 ක් විවෘත කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

Caregiver නැමති නව වෘත්තිය හරහා විශාල වශයෙන් මෙරට ශ්‍රමය විදේශ රටවලට යැවීමේ හැකියාව පවතින බවයි සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

ලෝකයේ පවතින හෙදියන්ගේ අවශ්‍යතාව නිර්මාණය කිරීම සඳහා රටට වැඩපිළිවෙළක් නොමැති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළා.