Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජයලත් එස්. ගෝමස් අභිනන්දන කොළඹ ජාත්‍යන්තර රංගකලා උළෙල අගෝස්තු 24 සිට 30 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අගෝස්තු 24 සිට 30 දක්වා එල්ෆින්ස්ටන් රඟහල කේන්ද්‍ර කරගනිමින් මෙය පැවැත්වීමට නියමිතයි.

රටවල් 11 ක සහභාගීත්වයෙන් නාට්‍ය 15 ක්, රංගකලා වැඩමුළු 10 ක්, ජාත්‍යන්තර නාට්‍ය කතිකාවක්, දේශීය හා විදේශීය අභිනන්දනයන්, ජාත්‍යන්තර සම්මාන උළෙලක් හා සමගාමී විදේශීය නාට්‍ය උළෙලක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.